30 thoughts on “Travel With Chatura |නෙළුම් කුලුනේ කතාව”

  • Thank you mahinda sir. Ape rata diunu wenna me wage nirmanayak kirimata dayaka weema mahath gawrawayen sihipath karanawa.. Ape sancharaka karmanthaya watuna mohothe me nirmanaya ratata mahangu dayadayak..

  • මෙතන කමෙන්ට් කරලා තියෙන බොහොමයක් අය පාට දෙකකට බෙදිලා එක්කෙනා ට එක්කෙනා බැන ගන්නවා. ඒකත් ගොඩක්ම තරුණ පරම්පරාවෙ අය. කනගාටුවට කරුනක් තාමත් අපේ අයට නොතේරෙන එකට පක්ෂ දෙකෙන් එක පක්ෂයක්වත් අවුරුදු 70 තිස්සේ කරපු දෙයක් නැහැ කියලා.
    හැමෝම කියනවා දියුනු කලා කියලා. ඒත් කෝ ඔය කියන දියුනුව? දියුනු වෙනවා කියන්නේ දළ දේශීය ආදායම වැඩි විම, උද්ඩමනය අඩුවීම , ජීවන තත්ත්ව උසස් වීම, රුපියලේ අගය ඉහළ යාම වගේ දේවල්. සංචාරකයන් වැඩියෙන් කැමති ඉතිහාසය සහ ස්වභාවික දේවල් බලන්න/අත්විදින්න. යුරෝපා රටවල් වලත් නොයෙකුත් ආකාරයේ ගොඩනැගිලි තියෙනවා ඒවා බලන්න යන්නෙ ඒවල අවුරුදු ගානක ඉතිහාසයක් තියෙන නිසා. අපි මුලින් කරන්න ඔනේ අපේ තියෙන සම්පත් රැක ගන්න එක. ඉතිහාසයෙන් ලැබුන දෙවල් ආරක්ෂා කරන එක. මොකද ඔය දේවල් විනාශ උනොත් කි.මි. දහස් ගානක් ගෙවාගෙන සංචාරකයන් අපෙ වගේ නොදියුණු රටකට එන්නේ නැහැ ඔය කියන කුලුණු බලන්න. පොඩ්ඩක් හිතන්න. ඔය කියන දියුනුව අපි ඇත්තටම බුක්ති විදිනවාද?
    පොඩ්ඩක් අහන්න අජිත් කොලොන්නෙ මහතාගේ දේශනා. ගොඩක් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. රට වෙනුවෙන් කරන්න.

  • වටිනා විඩියො එකක් නරබන්න චනෙල් එකට එන්න. වසර 2000 වඩා පරනි රාජදානිය…https://youtu.be/g7uzpap7wqA

  • NELUM KULUNA UDA REEPALLA….. LANKAWE MINISSUNTA KANNA NAHA….. LOKEMA HINGA KANAWA LANKAWA. KELUM KULUNA PUBLIC TOILET EKAK KARAPALLA…. MOOSALA HATHTHA

  • මහින්ද රාඡපක්ෂ ඡනාධිපති තුමා අපේ රට ලස්සන කරන්න හිතලා කරපු දේවල් unp හා සිරගෙ හිවල්ලු ඇවිත් ඕපන් කරනවා ඒ මදිවට මැදත් ගහනවා

  • Prasad Karunanayaka says:

    වෙන රටකනම් මේවගේ එකක් හදන්නේ පෞද්ගලික අංශය
    බලන්න මේ මුදලින් ගෙයක් නැති අහිංසකයෝ 75000 විතර ගෙවල් හදලා දෙන්න තිබ්බා. දැන් අපිට posh විදිහට උඩට නැගලා කොලඹ පැල්පත් වාසීන්ගේ ගෙවල් බලලා බැහැලා යන්න පුලුවන්.

  • Semage Namal Surendra says:

    හාමුගේ කකුල් ලෙව කන බල්ලන්ට කොහෙද ඉතින් මේවයෙ වටිනාකමක්. 😏

  • නෙළුම් කුළුණ,

    කොළඹ නෙළුම් කුළුණ,

    ශ්‍රී ලංකාවේ, කොළඹ නගරය තුල ඉදි කර ඇති 2019/09/16 දින නිළ වශයෙන් විවෘත කරන ලද මීටර 350 ක් උසැති කුළුණක් වන අතර, මෙය නෙලුම් පොහොට්ටුවක හැඩ ඇති නිසා "නෙලුම් කුලුණ" ලෙස නම් කෙරේ. ‍කොළඹ බේරෙ වැව අසල ඉදිකල මෙම කුලුනේ ඉදි කිරීම් පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 104.3 ක් පමණ වන අතර, එම වියදම මහජන චීන ජනරජය සතු එක්සිම් (EXIM) බැංකුව සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම මගින් දරනු ලැබේ. මෙම කුලුන නිර්මාණය කිරීම විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් කරනු ලබයි. මුලදී මෙම කුළුණ පෑලියගොඩ නගරයේ ඉදි කිරීමට සැලසුම් කලත් පසුව රජය විසින් එය වර්ථමාන ස්ථානය කරා රැගෙන එන ලදී. කුළුණ දකුණු ආසියාවේ උසම ඉදි කිරීම වනු ඇත.

    https://youtu.be/NQLyW0N9cw4

    මෙවැනි video බලන්න channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.

  • The criminal underworld network is about a millennium in age, founded by Russia and Norway. It lured new recruits as a Secret Society; The Rosicrucians. Today, the lure is Scientology. At the turn of the 18th century, the underworld sought to lure fallen Royal Family members using a new Secret Society of the esoteric subjects of research and study which included the dark arts, in Man's quest for answers. By WWI, the underworld thrived on government infiltration and espionage. Today, the FBI refers to the criminal underworld as the Transnational Organized Criminal network. Warning: the criminal underworld is the source of Terrorism.

    The criminal underworld is to blame for the drug industry, prostitution, pornography, the poison industry, major gun running, organized government corruption, contraband and piracy as an ongoing organized criminal activity, hitmen for hire, assaasination, media infiltration, propaganda of the viral nature, extreme scientific experiments and research on animals and humans, technology and intellectual property theft, art theft, artifact smuggling, espionage, the black market, various forms of theft including extortion, illegal wiccan and non ordered or ordained dark arts, falsified historical accounts in standardized texts and reference materials, blocking information from public perception, more.

    What can the public do to dissipate the climate required for the criminal underworld network? Perceive! Perception on an underworld operative, is like sunlight on a vampire.

    1. Attend Town Hall Meetings.

    2. Schedule Appointments with your Local Congressman to Discus Concerns.

    3. Schedule an Appointment with an FBI Agent to Talk about any Suspicious Activity that You Have Been Exposed to, such as the Gathering of Suspicious Persons.

    4. Request Information from the Freedom of Information Act about the Criminal Underworld or a Subject that You Are Curious About!

    5. Visit the Library of any Large University and View Nonfiction Books Published Before the 20th Century and Newspaper Stories of Historical Events Published Before the 19th Century for an Undiluted Study of Facts. Compare Articles.

    6. Visit the National Archives and Research any Significant Bloodline that has ever Walked on this Planet! Dispel Propaganda and Tourism. Exactly who was Queen Elizabeth I Tudor? Find Out! View her Official Passport Etchings!

    7. File a Complaint with the Department of Justice about any Government Operations or Officials who have Offended You!

    8. Write a Letter to Your Senators Suggesting Needed Changes that You Recognize!

    9. Sign Petitions only for Causes that You Believe In and are Educated About!

    10. Vote!

    Dismiss false flattery!

    Document Everything!

  • Sathira Wattegama says:

    ගොඩක් දෙනෙක් චූන් වෙනවා අපිත් දැන් ප්‍රංශය වගේ ඩුබායි වගේ කිය කියා..යකුනේ ප්‍රංශය කියන්නෙ දියුණු රටක්..ඩුබායි කියන්නෙ දියුණු අග නගරයක්..උන්ගෙ ඒක පුද්ගල ආදායම පොඩ්ඩක් හොයල බලන්න..ඊට පස්සෙ අපේ එක බලන්න..අපි තුන්වෙනි ලෝකෙ නොදියුණු රටක්..අපිට ඕවට වඩා කරන්න වැඩ තියෙනවා සල්ලි වලින්..තමන්ගෙ ගමේ ඉස්කෝලෙට ගිහින් බලන්න..තේරෙයි..ඉස්සෙල්ලා මිනිස්සුන්ට හොඳ ජීවිතයක් දීල ඊට පස්සෙයි ඕව කරන්න ඕන..අනික හිතන්න එපා ඔය කුලුන නිසා සංචාරකයො එයි කියලා..ඔයිට වඩා උස දියුණු කුලුනු මේ ආසියාවෙම තියෙනව බර ගානක්..දැන් කුණුහරප කියාගෙන එයි ඉතින්..සමාජ මාධ්‍යක හරියට හැසිරෙන්න දන්නෙ නැති නූගතුන් අපේ රටේ බහුතරය නිසා තමයි මේ වගේ වැරදි දේවල් හරි දේවල් වෙලා තියෙන්නෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *